නව රැකියා
මහරගම පිහිටි නිවසක නැවතී කෑම පිසීම සඳහා වයස අවුරුදු 35-50 අතර කාන්තාවක් අවශ්‍යයි.
වැටුප: රු. 35,000 - 40,000/= (සාකච්ඡා කළ හැක)
පහසුකම්:
- සියලු පහසුකම් සහිත නිවසක්
- ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
සුදුසුකම්:
- ආහාර පිසීමේ පළපුරුද්ද
- පිරිසිදු හා පිළිවෙලට වැඩ කිරීමේ හැකියාව
- විශ්වාසවන්ත හා අවංක විය යුතුය
සම්බන්ධ වන්න ක්ලික් කරන්න : 0777957638

Comments
Post a Comment